Sunday 30 September 2012

වැස්සට වාගේ ගොඩ වැදුණා! - චූට්ටං ඡායාරූප කතන්දරයක් : A picture story


හායි මෙයාලා...!

පහුගිය දවසක වැස්සට වාගේ තැනකට ගොඩ වැදුණා.

මෙන්න එතනදී ගත්තු ඡායාරූප දෙක තුනක්.







එච්චරයි හොඳේ.

බායි මෙයාලා!

අපරාදේ සුපියල් පහ නේද? සොරි වෙන්න ඕනෑ.

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න එතනදී ගත්තු පොත.

මේකේ චිත්තරපටිය මෙතනින් බලන්න.
http://samanalaviplavaya.wordpress.com/2012/09/20/extra1/

(image: http://www.sl-spirit.com/)

21 comments:

  1. අයියෝ 6%

    ReplyDelete
  2. මතකද ගිය බදාදා ජම්බුගස්මුල්ල පාරෙදි කළු කාර් එකක් ලඟ නවත්තලා ආපසු ගියා. හොදින්ම හැරිලාත් බැලුවා. යන්තමට මතක හිටින්න ඕනෙ.

    ReplyDelete
  3. හික්ස් ඔය මාත් ගත්ත නෙව... ගත්තම නෙමේ අරගෙන මේං මේක කියෝනවා කියලා ඇඟේ ගැහුවා...

    ReplyDelete
  4. අහ්... මෙන්න මෙයත් ගිහිල්ලා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. පොත් නැතිදා පත්තර ගිනි තපින්නද....?

    ReplyDelete
  6. මම හිතුවේ අර පොත කියලා Hikz.... :D

    ReplyDelete
  7. මම දැකපු පුංචිම නවකතාව මේක.

    ReplyDelete
  8. බොළඳ මනස ,
    ඉතිහාසය තුළ තමන් දැකීමට
    මගක් සොයයි
    අරමුණක් නැතිව
    කුටිවල සිට එළිමහනට
    තව තවත් ඈත එපිට කෙත් වලට ,
    මහ වන ගැබ් තුළට
    ඉබාගාතේ ඇවිද යයි එය
    අඩි බිම හප්පයි
    දූලි අව්ස්සයි
    කෑ මොර දෙයි

    ඔළු ගෙඩිය ගස්වල හප්පයි එය
    ආලෝකයක් දුටුවහොත්
    කෙළින්ම දුව ගොස්
    ඒ අල්ලා ගැනීමට වටේ කරකැවෙයි
    අන්තිමේදී ළදරුවෙක් මෙන්
    ඇද වැටෙයි තණ මතට
    එහෙත් නොදනියි
    සිහින කොතනද
    ජීවිතය කොතනද

    (උපුටාගැනීම- තාගෝර් කවි, /මූලික දර්ශනවාදය යනු කුමක්ද, මොස්කව් ප්‍රකාශන )

    ReplyDelete
  9. තට්ටයා ඇවිල්ලා !!

    ReplyDelete
  10. තට්ටයා ඇවිල්ලා !!

    ReplyDelete
  11. Mokade ada kai naththe. Pata pata gala kai dunnath ada nathhe mokado? Maha kai KAKKa thuma kai pada bandeemata kopamana wehesak gannawada. Kai nathuwama apata palui.

    ReplyDelete
  12. BALA POROTHTHU WANNA KAKKA THUMAGE MEE LANGA KATHANDARAYA, GANEMULLA PALLAMA BAHIDDE ADHOWATHAYAK PITAWOO WITA JOKA IREEYAMA SAHA EYA PILISAKRA KARA GANEEMATA TAILOR KENEK KARA YAMA PILIBANDA NAUWEDANEEYA KATHAWA.

    ReplyDelete
  13. බඩ පොඩ්ඩක් වැඩියි වගේ නේද :D

    ReplyDelete
  14. Very Very poor show.

    ReplyDelete
  15. මාත් වැස්සක් නිසා ගොඩ වැදුනා... මේ පොඩි පොදයක් නේ... ඔන්න ඔහේ යන ගමන යනවා....

    ReplyDelete
  16. මට නම් දැන් හැකයි සමනල විප්ලවය ලියන්නෙ කවුද කියල? අනික් පැත්තෙන් එහෙම වෙන්නත් බැහැ සමනල විප්ලවය ලියන ටැබූ ස්ටයිල් එකයි කතන්දර ලියන ටොයිස් ස්ටයිල් එකයි කොහෙත්ම ලඟින් යන් නැති නිසා.හැබැයි ජගත් එදිරිසිංහ පාරක් බුන්දියට ලියල තිබුන විදිහට සුරියාරච්චිට එහෙම ලියන්න බැරි කොමකුත් නැහැ.මොනවා උනත් කමක් නැහැ මහත්තයෝ ඔහේ දන්නවා නම් සමනලයව කියනවකො වැකේෂන් ඉවරයි ඩියුටි රිපෝට් කරන්න කියල.අර ටොයියන් බ්ලොග් කෑලි ටික බල බල ඉන්නද කියන්නෙ?

    ReplyDelete
  17. මෙච්චරද ගත්තෙ?

    ReplyDelete
  18. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    දවස් තුනක් වැස්සා. මුල් දවසේ ගුරු ගීතය ගත්තා. මඤ්ඤොක්කා කෑවා.
    දෙවෙනි දවසේ, ඒ කියන්නේ ඉරිදා සෙනග ගොඩේ තෙරපුණා විතරයි.
    තුන්වෙනි දවසේ තමයි පොත් ටිකක් ගත්තේ. වැඩියෙන්ම ගත්තේ "ෆාස්ට් පබ්ලිෂින්" එකෙන්.

    ReplyDelete
  19. mamat oka gatta.. Rs 80/- ne. Mama nam 22 giye. Hama stl1katama gya.. Ude yaddi 10.30. Eddi hawasa 6i. Parana engilsh poth 3i, alut poth 5i.. Anika tamai kakä ful thatteta wediya yantam konde tibbanam obatuma lassanai.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.